දැක ගත්තෙ ඒත් ඇස්,,,,,,
අපූරුම ගීතයක් මෙ' ඇස්,,, ගැටපිච්ච පිපෙන හැටි
නෙතු දැක්කෙ නැති උනත් ඉහිරිච්ච ඒ සුවඳ නැහැයෙ ලා ගත්ත හැටි,,,
පීදිච්ච ඉර දිහා අරුමැක්කෙ බැලුව මුත්
කොයි දේසේ ඉදන් මෙහෙ ආව වඟ දන්නෙ නැති,,,
ඒ නමුත් දිලිහිච්ච රටාවේ ගීතයට
එදා මෙන් තාම මත් ආදරෙයි මෙමගෙ ඇස්,,,
හීනියට උරා ගත් පින්නෙ රස හැමඳාම කිතිකවා
නැලෙව්වෙත් දුටුව ඇස්,,, හැරදාලා අවරගැබ අතුගාන
සියල්ලම හෙට ආයෙ එන බවත් දැක ගත්තෙ ඒත් ඇස්,,
කවිය බලන්න
