නොනිමෙනා සිළකි,,,

නොනිමෙනා සිළකි,,,

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

නොනිමෙනා සිළකි,,, සරතැස නිවාලූ තැන්හි ඉපිදි ඉපිදී වෑහෙනා රසෝඝය මනහර වූ අතර සිතිවිලි සද්දන්ත පෙළහරක්ම විය නොපසුබස්නා උත්සාහය කොතෙක් වීද හද මඬල නීල පලිඟු මෙනැයි හැඟිණ නැඟෙන සිතිවිලි දාමයෝ රිද්මයකින් ගලා බස්නා නීල දිය දහරකි විටෙක ගැටි ගැටී ගැලූවෙද සියුම් මුත් රිඳුනමුත් නොනවතිනායුරු ගලන ගැල්මෙන් මොනවට දිස්වෙන අපූර්ව ගඟකි ගිම්නයෙ වුව පෑදි පෑදී හිරුට පෙමින් යසට පෑහෙනා සුලලි�
කවිය බලන්න