මමත් කවියක්
ළං කරන් විඳින විඳවන අයුරු හද
කියන්නේ කුරුටු ගා පිටු මැදට වැද
කිපුණිදෝ විටින් විට කවියන්ගෙ මද
හදන්නට එපා උන්ගේ නමට පද
මිරිකලා ආත්මය පෙරා ගත් රස
විඳගන්න සත්තකින් නොවේ එය වස
තැළී සිත් රිදෙන විට පහර කා කස
කවිකමත් ඔසුවක්ය හසුරුවන බස
කවිය බලන්න
