මේකත් එහෙම එකක්ද ?

මේකත් එහෙම එකක්ද ?

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

විරහවට ලියන කවි කියවන්න
හුඟක් ඉන්නව කියල අඬවන්න
දුකම ඇති තැනට කවි අලවන්න
එපා කවියනි දුකම විකුණන්න

හිතේ කඳුළට දෙන්න වියැලෙන්න
ලෝකයේ උමතු කවි වළලන්න
හිනාවක් පහනකින් අරගන්න
කුරුටු ගෑ අඬන කවි පුච්චන්න

කවක් මොකටද කඳුළු පුරවලා
හිතට එන දුකට පද අමුණලා
සතුට ගෙන එළිසමය ගළපලා
කවක් ලියමුද හිතක් සනසලා

AnA 03/2026

කවිය බලන්න