නන්දා මාලනිය මට දුන් කාලයට 🙏

නන්දා මාලනිය මට දුන් කාලයට 🙏

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

පවන් රැල සේ සිනිඳු ගීතයකි නැළවිලි රළුය මහ මේඝයකි හදවතක මැසිවිලි දෙබෑ කර ගලා යයි නැතිව කිසි ඇවිටිලි ඇගේ ගීයෙන් කීවෙ නන්දගෙම සිතුවිලි හැඟූමකට පණ පොවන මිහිරිතම තාලය කළු තිතක් නොතිය ඇඳි විචිත්‍රම රාගය ඔබේ හඬ මුසු වෙමින් සිතක විඳි ආලය ඒ තමයි නුඹ අපට වෙන් කරපු කාලය
කවිය බලන්න