ජිවිතේ කියන්නෙම පැන්සලක්
ජිවිතේ කියන්නෙම පැන්සලක්
මොට වෙවී කොට වෙන
උල් වෙවී අළුත් වෙන........
සුබ පතන්න හිතුනොත්
නිදහසේ මේක කියවන්න
කේක් වලට වඩා රස
ආදරේ
හැමෝගෙම
හිත පිරෙන්න
මෙහි ඔතා තියනව
අඩු නැතුවම...💙
....................
ජීවිතේ
කියන්නෙම
පැන්සලක්
මොට වෙවී
කොට වෙන
උල් කර කර
අලුත් වෙන...
තව එකකින්
කොට වුනා
දිගටි ආයුෂ
ඒත් ඔබ
එය අමතක
වෙන්න
මට දුන්නා
හිත පිරෙන
සතුට - ආයු
බල වැඩි කර...
ස්තූතියි කියලා
බාල නොකර එය
පුරෝගෙන
සෙනෙහස
හිතට එතෙන්න
ඉඩ දෙන්න
හදවතින්ම
ඔබ ළග...
මම
ඔබට
කොයිතරම්
ආදරේද දැනේවි
එතකොට… 💙
