මාත්‍රා අඩු කවිය

මාත්‍රා අඩු කවිය

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

කවියක්ය ලියාගත් ජීවිතෙන් උගත් මාත්‍රාවක් අඩුය ඒ උනත් තවත් අසීරුම බන්ධයක් බැවින් මගෙ හිතත් දැනෙනවා වචනයක් කලයුතුය ඉවත් තාල පද එක්කරන ජීවිතේ රහස් සංසුන්ම පද වලට තියා ගමු සවස් මෘදු සන්දි බැඳුනාම ජීවිතය වෙනස් මාත්‍රා අඩු කවිත් හැඩ කරයි දවස්
කවිය බලන්න