සුබ උපන්දිනයක් වේවා!

සුබ උපන්දිනයක් වේවා!

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

හිතක නිසැක සැඟවුණු කවියක් ලියන නෙතක කාච මැද රූ රසයකි මවන ඉහළ රසින් සකල කලා කෙත රකින ලාල් හෑගොඩට සුබ පතමුය මෙදින නමින් ලාල් හෑගොඩ කවි උපදින්න රුවින් තාල පත් ඉරු වල හැඩවෙන්න ඉතිං බෝම කවි ලෝකේ වැජඹෙන්න උපන් දිනට සුබ පතනෙමි ජයවෙන්න
කවිය බලන්න