හිත

හිත

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

අනවර්ථ නාමයෙන් කවි පිටුවෙ ලියන්නී විරහ කඳුළත් රහට ආදරෙන් පෙරන්නී මරණවා නොකියාම නොමරාම මරන්ණී සත්තමයි කියාපන් නුඹද කවි ලියන්නී ඒදා වාගෙම වචන හිතට පෑහෙනවා මෙදා කියලා මොකද මටම තේරෙනවා නොදා නම ලිව්වාට නමට පේවෙනවා හදා ගන්නව හිතපු හිතම පෑරෙනවා
කවිය බලන්න