නිහඬ තරුණිය
මුවින් නොබිණුව ද
ඈ නෙතු කැල්ම
වදන් දහරකි
කියා ගත
නොහැකි වුව කිසිවක්
ඈ මදහස
කවියකි
හෙළන උණුසුම්
සුසුමෙහි
සිතට දැනෙනා
සරාගී අරටුවකි
මුවින් නොබිණුව ද
ඈ නෙතු කැල්ම
වදන් දහරකි
කියා ගත
නොහැකි වුව කිසිවක්
ඈ මදහස
කවියකි
හෙළන උණුසුම්
සුසුමෙහි
සිතට දැනෙනා
සරාගී අරටුවකි