කාන්තා දිනය
මාතෘත්වයේ උණුසුමෙන්
ලොවක් පෝෂණය කරන ඇය
දුක් බර පවා නිහඬව දරා
සිනාවෙන් ලොව එකළු කරන ඇය......
ඇයට දිනයක් අවශ්‍යද
ඇයගේ වටිනා කම කියා දීමට
දිනපතා දකින ඒ කඩිසර බව
සෑම දිනකම අපි දකිනවා....
ඇගේ ආලෙෝකය, ඇයගේ ශක්තිය
ගැන කතා කරන්න
තවත් මොකටද විශේෂ දිනයක්!!!
කාන්තාවක් කියන්නේ
දිනයක සීමාවට බඳින නාමයක් නොවේ,
ඇය ජීවිතයේ හැම හුස්මක්ම,
සෑම හෙටක්ම හැඩ කරන
අපුරු බලයක්!
කවිය බලන්න
