වරෙන්තුව … දීපා ද සිල්වා ලන්ඩනය නිරුවත් වීමට ස්වාබාවික වරෙන්තු ලැබ ඇති තුරු පෙළ මොහොතක සංතෘෂ්ටිය උදෙසා නෙක පාට සළු පිලි පැලද උනුන් උන් පරයනා ලෙස බලා සිටී … Photo Credit: Adam Bixby කවිය බලන්න