වසන්ත රෝහන වසත් සරණී

වසන්ත රෝහන වසත් සරණී

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

හඬ ප්‍රබාවයි සරස්වතියයි උරුමයෙන් ලත් වාසනාවයි සිත් විලෙහි පිපි සියපතක් සේ දශක ගණනක් සුවඳ විහිදූ ගුවන් විදුලියෙ හඬ පෞරුෂය සමුගනියි දිවි ඉසඹු ලබමින් අනෙක සිත් මල් සසල කරමින් අයු කාලය ශේෂ විනි නම් උපත ලද කවුරුනුත් හෝ ලොවැ මහළු වූ සද ගිමන් හලයුතු අළුත් පෙළකට ඉඩ ලබාදී ඔබෙන් ලද පන්නරයෙ අබිමන් විස්වයේ ඉඩ රැදුණු හිඩැසක තවත් දිගු කල් රැදෙනු නියතයැ ගේය පද ලිවු අදත් විහිදේ ගගන තලයේ හෙළඹරේ සාද සම්භාෂණ ද රසකළ මදුර හඬ නැත වියැකුනේ ඉසඹු ලත් හිත මිතුරු සකිසද නමින් "රෝහන වසන්ත" ය වූ ඔබට ආයුරාරෝග්‍ය සම්පත් පතා නවතිමි සෙනෙහසින් ====================== කලාභූෂන කිවිපති ඩබ්ලිව් කේ සරත් විමලසිරි ====================== 12/9/2025
කවිය බලන්න