සංසාර දුක් සංකා

සංසාර දුක් සංකා

දීපා ද සිල්වා ලන්ඩනය

වසන්තය සේ රැක්ක මුත් නිති හද පතුල තුල හංගා වචනයක්වත් කියන්නට පෙර නොදැනීම නුඹ රිංගා රිදෙන මුත් ලය පසා කරගෙන කදුළු බේරෙයි ගංගා මෙහෙම යන්නද ලැගුම් ගත්තේ සංසර දුක් සංකා Photo Credit: Hans
කවිය බලන්න