මගේ සිහිනයේ හිමිවේදෝ

මගේ සිහිනයේ හිමිවේදෝ

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

වැල් පාලමෙන් ආවාදෝ සඳ සීතලේ තෙමුනාදෝ තරු මංසලේ හැඩුවාදෝ මගේ සිහිනයේ හිමිවේදෝ දේදුනු විලෙන් මතුවේදෝ හිම ගිරි මුදුනේ සැඟවීදෝ කෙත්වතු මැදින් ආවාදෝ සිරිකත මගේ ඔබ කොහිදෝ මීන නුවන් ඇතිවාදෝ රිය සක ඔබට පරදීදෝ දෙව්ලොව සුවේ ගෙන දේදෝ AI ලියක් දැයි සැකදෝ
කවිය බලන්න