දයාශාන්ත බුදුවන දවසක නුදුරූ ......
ෂේප්පෙකයි පාරයි හමුවුණු අයුරූ
කෝප්පෙකේ පෙළහැර පෑවෙද කවුරූ
දයාශාන්ත බුදුවන දවසක නුදුරූ
අපට පාන්වත් නැති වේවිද මිතුරූ
ෂේප්පෙකයි පාරයි හමුවුණු අයුරූ
කෝප්පෙකේ පෙළහැර පෑවෙද කවුරූ
දයාශාන්ත බුදුවන දවසක නුදුරූ
අපට පාන්වත් නැති වේවිද මිතුරූ