සදාකාලික නොවූ ලෝකෙක සදාකාලික ගීතයක් …

සදාකාලික නොවූ ලෝකෙක සදාකාලික ගීතයක් …

දීපා ද සිල්වා ලන්ඩනය

ගීතයක් තුලින් මැවු අනගි සුරගන ලෝක හදවතේ ගැබුරු තැන සිත්තමක් විය නේක ලපටි සිතුවිලි රගන තරු කැකුළු පිරි රෑක සදාකල් පිසලුවේ වැටෙන කදුලකි සෝක සෝබාව බැබලුනේ ගයන පදවැල් අතර මිහිරාව දිලිසුනේ වයලිනේ තත් අතර සිරියාව වෑහුනේ නිකැළැල් වු මුව අතර සදාකල් වැජබුනේ මිනිසුන්ගෙ සිත් අතර
කවිය බලන්න