නමක් කියනු සකී......... මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya හීන පේන හැම රැයකම සිහින පුරා සැරී හිතට දැනුණු රස කවියකි අමතක කළ නොහී මද්දහනේ අවු රස්නේ සිත් පතුලක රැඳී නෙතු අග තෙත් කළ කඳුළට නමක් කියනු සකී Photo Credit: Govardhan කවිය බලන්න