මුළු රෑ පුරා නුඹ සමඟ.......
මුළු රෑ පුරා නුඹ සමඟ
නෙතු පියා සනීපෙට
සිහින මැද සරන්නට
ඇවැසි මුත්
තරු වළාවක සිට
හෙමිහිට
පහත් වෙන
නුඹ මට පෙනේ
වීදි මං මාවත් පුරා
මනසින් සැරි සරමි
එතැනත් නුඹය
බැලු බැලු අත නුඹමය
මට දී ලෝකයක්
නුඹ මගේ ලොවම
අර ගෙන ගියාදෝ
ඉ
10/10/26
Photo Credit@ Alex Jones
කවිය බලන්න
