සන්සිත් නිවේවා......

සන්සිත් නිවේවා......

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

උඩ මළුවේ බෝ සිහිලේ පැතු පැතුමේ අලුත් සහල් බතකින් සැදි කිරි සිහිනේ සමනල් තටු සෙමෙර සලපු ගැබ යහනේ කවඩි සිනා ඇයි කලියෙන් මැකී ගියේ රැකුමට පුතුන් ලෙහෙනිය සේ දැරූ වීරි පුතුන් නිසා මව් හදවත් ඇවිලි ගිනී සියක් පුතුන් වෙනුවෙන් හැඬූ ගාන්ධාරී සන්සිත් නිවේවා පැතු බෝධියකින් සැනැහී ඉ 11/9/26
කවිය බලන්න