නොකිසිවක්
අකුරු හතරක්
යන්තම් පහසක්
නින්දේ දුටු සිහිනයක්
හී සරය වී
ලය පසා කල
ලාමක කයි කතන්දර
හිම දියව හිමාලේ
ගලන යමුනා තීරේ
ඉවුරු මත නිහඩව
හිදී අදටත්
මධ්‍යතන යුගයේ රාධා
ක්‍රිශ්නා එනතුරා
කාලය විටින් විට
ආත්මය අහස තෙක් ඔසවා
අන්තරීක්ශය සරසා පායන
දිව්‍යමය තාරකා පෙන්වා
යලි වලලයි පොලෝ ගැබ
කොලපත ඉරා වීසිකොට
උනා කඩමලු
ගිනි තබා කවි පොතට
සිනාසී ගග ලග රාධාට
යුහුව යන්නී ඉදිරියට
නොකිසිවක් හා
වේවැල්දෙනිය
කවිය බලන්න
