මුලාව

මුලාව

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

පර මලකි නටු අග ගිලිහෙන්න අර අඳින තුඩු නොගෑ මලකට වැඩි යමක් වෙද එහි රිදී බඳුන්හි ලා පිරිනමයි හීන කණපිට හරවා බලද්දි වයස ඉලක්කමක් පමණි ලියා ඇත හීනියට රත් ලවන් යුග රෝස දෙකොපුල දෑසේ බමර නිල සිකිපිල් වරළ නඩත්තු නොකළොත් දින දින දිය සායම් සිතුවම රූරා හැලේ පහළට
කවිය බලන්න