ආලේඛ්‍ය චිත්‍රය

ආලේඛ්‍ය චිත්‍රය

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

හිඳිමි සුව පහසුව වැරෙන් මැඩ අපහසුව හෝරා යතුර කියයි තුන් පෑ ඉකුත් වූ වග ස්තූතියි බෙහෙවින්ම අලෙවියට නොවේ ප්‍රදර්ශනයට නම් තබයි ඔහු ඊට ". කල් ඉකුත්වූ දා ' සිත දුවයි සොළොස් විය හැඳුනුම්පතට කුමට කමටහන් භාවනාවට Photo Credit; zana pq
කවිය බලන්න