ඉස්කෝල මතක - ප්‍රියන්ති ඕපාත/ආදිහෙට්ටි

ඉස්කෝල මතක - ප්‍රියන්ති ඕපාත/ආදිහෙට්ටි

ප්‍රියන්ති ඕපාත නවසීලන්තය

අවුරුදු ගානකට පස්සෙ මම ආවා ඉස්කොලේට අපි නොනවත්වා කියවපු පන්තිය ඇස්කොනින් දැක්කා ......... ඒ මැයි මාර ගහ ඒක ඒ විදියටම තිබුණා .......... එක බත්පත බෙදාගත් හැටි මැවී මැවී පෙනුණා ........ අප එකිනෙකාගේ මුහුණු චිත්‍රපටියක රාමු වගේ එකින් එක දිගහැරුණා......... අපේ හඬවල් මගේ දෙසවන් සිදුරුකරන් දෝංකාර දුන්නා ............ අපි අපිට උණු පොරොන්දු "අපි ආයේ හමුවෙමු" අන්තිම දවසේ කී හැටි හැමදේම මතකෙට ආවා .... ඒ මාරගහේ රතුමල් මාව වැළඳ ගත්තා ……….. එත් මගේ යෙහෙළියන් එයාල අද නෑ සමහරුන් ජීවිතෙනුත් සමුඅරන් මම ආවා අපි ආවේ නෑ 10/26/2026
කවිය බලන්න