ඇසළ සඳ බැස නොයයි

ඇසළ සඳ බැස නොයයි

ප්‍රියන්ති ඕපාත නවසීලන්තය

අබිනික්මන් කලා ඇසළ පෝදා රාත්‍රියේ මායාදේවි කුස පිළිසිදී උතුම් පෝය දිනයේ දම්සක් පැවතුම ශ්‍රී මුකයෙන් දෙසුව දිනයේ තුන්ලොව සඳහම් ගඟුලෙන් නෑවුනු දිනයේ දළදා සමිඳුන් සිරිලංකාවට වැඩිය දිනේ පළමු රහත්තෙර බිහිවුවෙත් ඇසළ දිනේ ඉසි , කොද, මොහ බිඳලා සැම මෙදිනේ තිසරණ සරණ යමු අපි සැම පෝය දිනේ යශෝදරා කුමරිය අතහැර සිදුහත් ගියා තපසට කන්ථක ලය පැලුනා නෙරන්ජනාවේදී දුකට චන්න දුක්ගිනි දරාගෙන ගියා රජ මාළිගාවට එදත් අදත් බැබලුනා ඇසළ සඳ ගජරාමෙට 30/07/26
කවිය බලන්න