නිධානය

නිධානය

අමිතා පද්මකුමාරි

කාමරයේ පසෙක සැඟවුණු නිතර අතපත නොගෑවෙන මිත්තණියගේ ට්‍රන්ක් පෙට්ටිය නිධානයක්‌ විය කුඩා මා සිතට කුහුල රැඳි නෙත් විවර කර වැස්මත් සැවැන්දර සුවඳ අතරින් සෙමින් රිංගයි විස්මිතව පරණ ශ්‍රී සඟරා හාරිච්චි කූරු මාල ද ඇගේ දෑතින් ගෙතුන මල් ලියකමින් පිරි මනහර ගෙත්තම් මවද්දී සුරඟන ලොවක් ඒ අතර සැඟවී තිබූ කැඩුණු කිරි පබළු වැල් මහත් ධනයක් විය කුඩා මා නෙතට නම්
කවිය බලන්න