ගී කෝකිලාවිය නන්දා
දුක් තැවුල් පිසදමා
ප්රේමයෙන් සනසවා
ගී ගැයූ කෝකිලාවිය
නික්මුනා නිහඬවම
සිත් පුරා අන්ධකාරය
නෙත් පුරා කඳුලැල්
සහස් සිත් හඬමින්
සමුදුන්න බැතිබරව
නිකමුනත් කෝකිලාවිය
සදානද වෙයි මධුර රාවේ
සැමදාම අපේ සිත්
සනසාවී අමා ගී හඬ
කවිය බලන්න
