පිබිදුණු චිත්‍රපට උන්මාදය

පිබිදුණු චිත්‍රපට උන්මාදය

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

වාලම්පුරියෙන් ඇරබුණු නව ගමන එදා රෑ ට කල එළිවී ඇත මෙදින ඉතිහාසයත් ප්‍රේමය හා මුසු කෙරුන ආපහු ගලනවා ගිලිහුණු ජන ගමන ක්ලැරන්ස් සිංදු, මිල්ටන් ගී අහලා ෆාදර් බලා පාතාලය සිහි කරලා රිවස්ටන් එක්ක භීෂණ යත් බලලා ආසු බලනකොට නම් කදුළුත් වැටිලා ඩාක් කොමඩි ශානරයේ නෙළුම් කුළුණ යට මෝඩ තරිදු බැලූ අයට දැනුණු හිනා කැට වීදි කොනේ අභිසාරිට ලැබුනු සවියකට අළුත් ඈයෝ ගේනවාලු සෙනගත් හරියට
කවිය බලන්න