ගොළු හදවත ශර්මිලා බන්දුනි දන්වත්ත පුංචි පෙම්වත් සිතුවිලි හුවමාරු කරගන්නට දූතයෙකු වුණු එය පොත් රාක්කයේ කොනක තිබී හමුවී කියවමි නැවත දම්මි වූ මුත් මා එදින සතුටුයි....... ඔබ සුගත් නොවුණු එක ගැන කවිය බලන්න