නූල

නූල

ශර්මිලා බන්දුනි දන්වත්ත

පෙන්වමින් කවුළුවෙන් සරුංගලයක් ඉපල් මත රැඳුණු " කඩාගෙන ගියොත් ඔහොමයි පේනවද ! වගේමයි ගැහැනු " පවසයි ඔබ රඳවාගෙන හිනාවක් මුව මත විසුලු නිම් හිම් නොමැති අවකාශයේ සරණ මගේ නිදහස් හදවත සරුංගලයකි ඔබ අතින් නූල අතහැරුණු
කවිය බලන්න