වස
බෙදා තිබුණා යැයි
සාරණ බත් මුලට
ආපසු ගෙනත් සවස
අතවත් නොතියාම
කතාවක් නැහැ
මූණත් බුකවගෙන
බිව්වේ නෑ තේකත්
උණුවෙන්ම හදලා දුන්න
මිදුලට වෙලා
කනු කුනු ගෑවාට
ඇහුණා මට
කියූ දේවල් හොඳට
" රසයි අද බත් එක
හෙටත් ගේනවද
කරවිල උයාගෙන "
කවිය බලන්න
