තීන්දුවට අභියෝග කරමි
විමසා.....
දෙපසෙහිම තතු
එළඹ ඇත
තීරණයට විනිසුරු
" නැත ඔප්පුකර
වෙන්වීමකට තරමට
බරපතල කරණු "
ඇඟිල්ලක්වත් නොවුස්සා
ආත්මය මැරු බවට
පෙන්විය හැකිද ඔප්පුකර
විනිසුරු තුමනි ගරු
කවිය බලන්න
