මායා තරණය

මායා තරණය

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

වර්තමාන නම් කාලයක හැම දේ ම අපට ම බෙදා ගන්නට කැස කවන ලෝකයක සිටිමු එය මුළාවක් නොවෙ ද මායාවක් නොවෙ ද විශ්වයේ කුඩා අංශුවකි වර්තමානය සැබවින් ම අප අයිති අතීතයට ය එන්ට නියමිත අනාගතයට ද අයිති විය හැකිය මන්ද වර්තමානය යනු ක්ෂණයකි එය විදිල්ලක් වැනි මොහොතකි අප දකින වර්තමානය ඊයේ ගිය මාසය පසුගිය වසර එකට අමුණා තැනූ කල්පිතයකි එයට හෙට අමුණා තනන්නේ මායාවකි මායාව අප මෙහෙයවන බලයකි අපට එහි පාලනය අහිමිය කඩයිම් පසු කරන අපට දැනෙන්නේ එහැම අපේ අණසක යට බවය අතීත, වර්තමාන, අනාගත මායාව බිඳිමු ද දෑස් පියවා නෑසූ කණින් හිඳිමු ද 18-01-2026
කවිය බලන්න