නන්දා ලන්දු ❤️

නන්දා ලන්දු ❤️

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

(අපගෙන් සමුගත් විශාරද නන්දා මාලනියට හද බැතියෙන්) සුමුදු සුසුදු කුළුණු ලන්දු තෙදැති නැණැති රුවැති නන්දු ගැයූ සොඳුරු ලබැඳි සිංදු සදා අමර නන්දා ලන්දු 30/08/26
කවිය බලන්න