හිතිවිලි වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය දරු පැටවුන් ලඟ නැතිව හිත තනිවී හැඬුවාම නිසරු වටපිට නිසසලව නොසැලී සැලුනාම තුරු-ලතා සේ වෙලී නෙත ලඟ කිති කැවුනාම තරු-අහස කලුවර නැත්තෙ ඇයි හිතුනා තාම 22/03/26 කවිය බලන්න