නන්දා මාලිනියට
ගීයකින් අපේ හදවත් සැනසූ,
හඬකින් මුලු ලොවක් මවිත කළ,
විවිධ පැති වලින් රස ගී ගැයූ
ජාතියේ යශෝරාවය....
නන්දා මාලිනියනි—
අසූතුන් වසක් පුරා
ගී ලොවට දුන්
ඒ නිර්මල හඬ,
නිහඬ වුවත් අද මෙලෙස,
ඔබ සදා රැඳේ අප හදවත් තුළ
නොනිමෙන පහනක් ලෙස
ඔබට නිවන් සුවයම අත්වේවා!!!!
කවිය බලන්න
