සුභ උපන්දිනයක් වේවා!!!

සුභ උපන්දිනයක් වේවා!!!

ලුම්බිණි විතාන ලන්ඩනය

වචන සමග හරි හරියට හරබ කරන ගලා එන සිතුවිලි රිද්මයට පරිවර්තන කරන සුන්දර ලේඛක හදවතක් ඇති සන්සුන් ඒත් ගැඹුරු සෙමින් කතා ඇති ලියන හැම දෙයම මෘදු කලාකෘතියක් වන ආදරණීය කලාකරුවානනි..... ඔබට නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා!
කවිය බලන්න