නිහඩ වූ කෙවිලියට...

නිහඩ වූ කෙවිලියට...

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

ගී ලොවේ බැඳුනි ජය දද දේවි සරසවි වරම් ලද සුසුම් පොද වාතලය මැද මුමුනනා හඬ ඇසේ ගී නද...... නළමුදු සුවඳ ගී මැද සිනාසුණු මල් තුරුණු සිත මතකයන් අවදි වූ සඳ කොහේ සැඟවුනිද අද කෙවිලියගේ මියුරු ඒ හඬ අවැසි කල සටන් ගී පද සමග ඇ සෙබලියක ලෙස හඩ නගා ලක්‌ මවුන් ළඟ පිබිදුනා නිදාවුන් සැම...... විරහවේ කදුළු බිඳු මැද පෙතිවිදා ගත් කුසුම් පොද නොමැකෙනා සිතුවමක්‌ ලෙස දෙතොලතර ශේෂයකි ඇගේ ගී පද...
කවිය බලන්න