නිමක්‌ නැති සිතුවිලි

නිමක්‌ නැති සිතුවිලි

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

නිමක්‌ නැති සිතුවිලි ලෙසිනි සයුරක රැළි කිමද මේ කැළඹිලි මම මගෙන් මොහොතකට විමසමි නෙත උපන් කඳුලැලි පිසදමන කල අතැගිලි හිත මගේ සියුමැලි නිසාදෝ මම හිතෙන් විමසමි...... ගිරි ශිඛර ළග දිය ඇලි පෙණ කැටිති විහිදුවා දිලි දිලි වැටෙන සේ සැලී සැලී මම මගේ හිත අසල සැනසෙමි.. Photo Credit Silas Baisch
කවිය බලන්න