මව්වරුන්ගේ දින සැමරුම ශ්‍රියානි උඩගංගොඩ මහනුවර ලොව සියලු දරුවන් ව එකම නෙතකින් දකින දුක් සුසුම් හිර කරන් සිනහ පොකුරක් පුදන ලපටි පැල ගස් වුනත් කදුළු දහදිය හෙලන සුවහසක් මවුවරුනි ඒකම ඒක දිනක් කිම සෙනෙහසින් ඔබ රකින.,. කවිය බලන්න