අහිමි පපුවක උණුසුමක්..

අහිමි පපුවක උණුසුමක්..

අනූ දෙල්තලාව ජෙරුසෙලම - ඊශ්‍රායල්

දරාගනු බැරි ලසෝ ලැව් ගිනි දිවිය වෙත යලි එබෙන්න දොරටු දොරගුළු තදින් වැසුවෙමි ප්‍රේමයට යලි නොඑන්න.// බරට සුසුමන් හෙමින් පාකර ගැඹුරු මුත් මුදු සුවඳ තවරා.. කවුරු හෝ සැරි සරා රහසෙම සෙනෙහේ පිනිබිඳු අතුරලා..// අහිමි පපුවක උනුසුමක්.. මහට හිමි නැති හදවතක් අකීකරු ලෙංගතු කමක් ... හාදු වැස්සක් තබා තිබුනා ලොවේ කොයි කාටත් හොරා. හාදු වැස්සක් තබා තිබුනා සියලු දොරගුළු බිඳ දමා
කවිය බලන්න