සෙනෙහෙ සොඳුරුම මතක සැමරුම්..........

සෙනෙහෙ සොඳුරුම මතක සැමරුම්..........

අනූ දෙල්තලාව ජෙරුසෙලම - ඊශ්‍රායල්

සෙනෙහෙ සොඳුරුම මතක සැමරුම් රහසෙ පා කර කී නොකීදේ ආදරේ මුදු පවනෙ මුසුකොට ප්‍රේමයම යලි යලි විඳිමින්නෙමි.. සමුගන්න පෙර එක වතාවක් දකින්නට ඇතිනම්.. නෙතු ගැටෙන මායිමක නැතිමුත් ඔබ නැතිව ඔබ දකින්නෙමි රිසිසේ සෙනෙහේ සුව සඟවා ගතිමි ලය මඬලේ. යලිත් දිනයක දකිනු රිසියෙන් හැංඟුවා පෙම රස කවක් මැද වරහනක් ඇතුලේ. ලොවේ සැම නෙතු වලට රහසේ. මහට පමනක් දකිනු රිසියෙන් හැංගුවා නුඹ වරහනක් ඇතුලේ..
කවිය බලන්න