කෙටි කවි

කෙටි කවි

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

1. ඔබ කියවා මට නොදුන් මරණයේ පුස්තකය 2. හුස්මක් නැහැ ඒ නිවනක් තව ටිකක් ළං වෙන්න 3. ගල් ගසා නෙළු මල් ජීවිතේ හැමතැනම 4. නොදී කාටත් පරිස්සම් කළ. සන්තකය දිගහැරේ මිනී කාමරේ
කවිය බලන්න