ප්‍රේමයක දිග පළල.......

ප්‍රේමයක දිග පළල.......

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

බැරිම තැන දරන්නට ස්වර්ණමය නිහඬතාවය වචන අහුලමි ගොතන්නට කතාවක් විශ්වාස කළ බැවින් ප්‍රේමයක දිග පළල මියුරු සත්සර වැයෙනා භෝජනාගාරයක ඉහළ නෙතින් නෙත නොබලා බලා සිටින්නෙමි පත පිරෙනා තුරා විශ්වාස කළ බැවින් ප්‍රේමයක දිග පළල කරකවා හෝරා යතුර පළවා කාල යකු ගෙන ගොස් තැබිය හැකිද මා කුඩා කළ නැළවුණු ඒ මල් ඕවිල්ලේ අ යනු ආ යනු ප්‍රේමයේ මා දැන හැඳිනි ඉ 05/05/26
කවිය බලන්න