ලිං....(මැඩි)අධ්‍යාපනේ

ලිං....(මැඩි)අධ්‍යාපනේ

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

දන්න එවුන් දෙන්නෙත් නැති දෙන්න යද්දි දෙන්නෙත් නැති දෙන්නෙ නැතිව කරදර වැඩි දෙන්නට භය පුදුම දැනුම පොඩි දරුවන් මව්වරු වෙති ලොවට බයේ සැඟව සිටිති පුංචි එවුන් පරිවාසෙට ඒත් දෙන්ට දෙන්නේ නැති පවුල් පිටින් විනාස වෙති ළමා සිහින විසිරී යති සභ්‍යත්වය සංස්කෘතිය ජංගි දෙකෙන් වසා තිබෙන අධ්‍යාපන ලිංගේ
කවිය බලන්න