හද උමග

හද උමග

හිරන්ති සෙල්ලහේවා

හදේ සැඟවුණු පුංචි උමගක පාට සිත්තම් පූරෝලා.. අතුල්ලා කලු පාට පාට කූරෙන් ඉරටුවෙන් මං හීරුවා.. නොසිතු විලසින් නැවුම් සිතුවම් එකින් එක යළි මතු වෙලා... එදා වගෙමයි හරිම පුදුමයි නුඹම තව එහි ඉන්නවා ...
කවිය බලන්න