අභිමානය

අභිමානය

හිරන්ති සෙල්ලහේවා

වැට පැන්න මුදලාලි ගෙට එන්න කලියෙන් මං පැන්නා රහසේම පිළිකන්නේ අගුවෙන් පොවා රා සැමියාට බේබද්දා විලසින් රිංගනවා මුදලාලි මගේ ගෙට රහසින්.. කුස පොත්ත වේලී බඩගින්නේ හිටියත් දැනගන්න මුදළාලි මම හරිම රැස්පට්...
කවිය බලන්න