රජ වූ ප්‍රේමය

රජ වූ ප්‍රේමය

හිරන්ති සෙල්ලහේවා

සිහසුනට හිනියම් ව හිනැහුනත් කඩු කිනිසි... ප්‍රේමයට සීතල යි.. හිම පියලි මල් වගෙයි.. රජුන් රැජිණින් වැනසෙද්දි රජකමට... තිත තබා රජ වුණා ප්‍රේමයේ ද්වාරයට.. එහෙව් පෙම් කවක් ‍යළි ලියවෙයිද ලක් දෙරණේ... සාලියට පෙම් බැන්ද අශෝකමාලා... පෙමක් දැන් ඇති වේද... ( හිරා සිරාවට ✍️ලියන කවි) 2024/01/11
කවිය බලන්න