ඉරිසියාකාර අහස

ඉරිසියාකාර අහස

ශර්මිලා බන්දුනි දන්වත්ත

අරියාදු අහසක් යට පෙම් බඳින අප දෙදෙන දැනගත යුතුම කරුණ නොකලයුතු සැලසුමක් කල්තියා හමුවීමකට නා කපනා වැසි එවයි විටෙක උගුලා දමයි ගල් කුළු බිමට පහත් බිම් තමයි යට වන්නේ නිතරම සුළි කුණාටුවකදී නමුත් ඔබ සිටිණු ඇත කිව් තැන කිව් වෙලාවට හිත මිතුරු සුලඟ වත් නොකීවද වැහි වලාවට කාලෙකින් අප හමුවන්න යොදාගත් බව ඉරිසියාවක් වත් හිතුනාද ! සැකයි අහසට කෙදිනකවත් හමු නොවන නිසා අහසට පොළව
කවිය බලන්න