මායාවී

මායාවී

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

රගහල තුළදී උරහිස මට දී රාග විරාගාදී කතා කී ළබැඳි කතා සරිත් සාගරී අහස බදු ජාගරී සිවි බඹ විහාරී ඒත් මනමේ කුමාරී ගිනි මලක් වී දැවේ මුනිවරිය වී නිවේ සාපේක්ෂ වූ ලොවේ මායාව නුඹම වේ කටින් පිඹ නිවූ එළිය නැත සෙවූ කල්ප කාලය මැවූ අසුරු සැණකද නුඹ නොවූ Photo Credit; Mehran Hadad
කවිය බලන්න